topbella

Saturday, March 5, 2011

ආදරේ



බැරිද මට
පුරවලා දෙන්න මේ
මගේ හිස් බෝතලේ ......
කට ලඟට ආදරේ .....

එයින් මත් වෙලා මම
පියා ගෙන ඇසි පියන්
වැනෙන්නම් ........

By : Shreen Hansa

3 comments:

කතන්දර Kathandara said...

බාඳුරා මලක් වගේද?

නිදහසේ නවාතැන said...

මරු නිසදැස..

Anonymous said...

lassanai!

Post a Comment